දිප්ති වගීෂාගේ Mr. කපු කරළියට...
දීප්ති වගීෂා අධ්‍යක්ෂණය කළ, නුවනි වලිමුණි, දිල්රුක්ෂි පෙරේරා නිෂ්පාදනය කළ, ටෙනිසන් කුරේ රඟන Mr කපූ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහලේදී ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්විනි. මෙම චිත්‍රපටය සදහා පී.කේ.ලෙනාඩ් සහ ප්‍රසන්න කුමාර (ටාසා) ද, සංස්කරණයෙන් සමන් ලියනගේ සහ ගයාන් ශ්‍රි බුද්ධික ද, සංගීත අධ්‍යක්ෂණයෙන් ජෝර්ජ් සේනානායකද සම්බන්ධ වි ඇත. මේ සඳහා ක්ෂ්ත්‍රයේ ප්‍රවිණ ශිල්පින් සහ ප්‍රේක්ෂකයන් රැසක් සහභාගි විය.. මේ එම විශේෂිත සිනමා දර්ශනයේ කැමරා කාච සටහන්.
ඡායාරුප : ක්‍රියේට්ව් ෆොකස් ෆොටොගැෆි





























































































0 comments:
Post a Comment